Wednesday, 24 April 2013

චීන ෝන් වලට දැන් බය වෙන්න එපා ොල්ලේ!

‍මගේ යාළුවොත් ඉන්නවා තාම මගෙන් අහනවා මවං මට රැ 1000/=ට 1500/=ට හොද ෆෝන් එකක් සෙට් කරලා දියන් කියලා මමත් ඔය නොකියා 1100 / 1110 වගේ ‍ෆෝන් එකක් හරි සැම්සොන් එකක් හරි සෙට් කරලා දෙනවා
එත් මං උන්ගෙන් ඇහනවා දැන් මවං 1900/= 1590/= වයිනීස් ‍ෆෝන් තියනවා වොරන්ටි එක්කම කියලා උන් කියන්නේ වීන්නුන් ගේ ‍ෆෝන් බාල බඩු මාසයක් යන්න ඉස්සල්ලා කැඩෙනවලු
 මං ඇහුවා උබලා චීනේ හදන ‍ෆෝන් ගන්නෑ කියකියා චීනේ හදන නොකියා සැම්සොන් ගන්නේ ඇයි කියලා එතකොට තමයි උන් ‍බැටරිය ගලවලා පිටිපස්ස බලන්නේ 
පිටිපස්සේ තියෙන්නේ made in nokia හරි made in chine කියලා තමයි ඉස්සර තමයි හන්ගේරියන් පින්ලන්ඩ් නොකියා ෆෝන් අපේ රටට ආවේ දැන් ඉතින් ඉන්දියන් නැත්නම් වීන එවා තමා එන්නේ!
ඒවත් නරකක් නෑ ඒ උනාට ඉස්සර තරම් පට්ට ගහන්න බෑ
මං පාවිච්චි කරපු පරණ 1100 එක තාම වැඩ 100 පාරකට වඩා බිම වැටිලා ඇති අවුරැදු 15 කට ලගයි මං ෆෝන් හදන්න දන්නවා උනාට ඒක මම සර්විස් වත් කලේ නෑ බැටරිය විතරක් මාරැ කලේ
එත් දැන් නොකියා එහෙම නෑ (චීන) 1100 ඒවගෙත් ලෙඩ හැටහුටා මාරක් තියනවා සමහර ‍ෆෝන් වල සර්කිට් මදර් බෝඩ් එක ගන්න දෙයක් නෑ බාල විදිහට එන්නේ ඊට වඩා හොදට do phone මදර් බෝඩ් එක කොලිටි
මම එයාලට කියන්න ගියේ පර්සනල් යුස් එකට නම් නෝමල් චයිනීස් ෆෝන් නරකම නෑ මං දැනට පාවිව්චි කරන ෆෝන් 4 න් 3ක්ම චයිනීස් වරදක් නෑ

do blaster එක අරන් අවුරුදු 3කු වෙනවා හොද බැටරියක් දැම්මා විතරයි හොදට වැඩ
තව මගේ යාඔවෙක්ට කියලා ඩුබායි වලින් ගෙන්න ගත්ත mini I phone එකට අවුරැදු 5ක් වෙනවා ඒකත් නියමෙට වැඩ( ඩුබායි වලට එන චීන ‍ෆෝන් ගොඩක් කොලිටි මෙහේ ඒවට වඩා ඒක ඩුවෙල් සිම් i phone copy එකක් මරු)
අනෙක 1110 එකක් රට චීනේ තමයි ඒකට අවුරුදු 5ක් විතර ඇති ඒකත් හොදයි! 


No comments:

Post a Comment